අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ කහ සහ මෙරොන් . පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ නිල ලංචනයයෙ අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.