ලෝකය දිනෙන් දින සංවර්දනය කරා පියනගන අතර,එහි අනාගත අභියෝග සදහා සාර්ථක ලෙස ප්‍රවිශ්ඨ වන විශ්වීය ශිෂ්‍ය පරපුරක් බිහිකරලීම විශිෂ්ඨ ව්‍යවහාර වලින් සුසැදි තර්කන බුද්ධිය , සැගවුණ දක්ෂතා ප්‍රගුණ කිරීම ආදී කර්තව්‍යයන් රැසක් සාක්ෂාත් කරලීමේ ආදිටනෙන් ආරම්භ කරන ලද ත්‍රී/කන්/වාන් ඇල මහා විද්‍යාලයට සුබපැතුම් එක් කරනුයේ හදපිරි සතුටිනි . මෙමගින් නිදහස් අධ්‍යාපනයේ විසුල තිළිණයක් දරුවන්ට දායාද වනු නොඅනුමානය.