| පාසල ආරම්භ වූ වර්ෂය | 1971 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1971.02.12 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 1702008 |
| සංගණන අංකය | 16109 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 |
| පාසල පිහිටි පළාත | නැගෙනහිර |
| දිස්ත්‍රික්කය | ත්‍රිකුනමලය |
| කලාපය | කන්තලේ |
| කොට්ඨාසය | කන්තලේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කන්තලේ |
| ග්‍රාම සේවක වසම | වාන්ඇල,බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 227 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 409 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 24 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ