අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
නැගෙනහිර පළාතේ කන්තලේ කලාපයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. මනරම් වටපිටාවකින් වටවූ අප පාසල සිසුන් 500 පමණ වූ කණ්ඩායමකින් යුක්ත වෙයි..







