2023 ජනවාරි මාසයේදී පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සංවිදානය කිරීම.
2023 වර්ෂය සදහා 06 ශ්‍රේණියේ සිසුන් අළුතින් බර ගැනීම.
වෙසක් පොහොය සදහා සංවිදානය කරනු ලැබූ සමාදී ගී මියැසිය.[12 ශ්‍රේණියේ සහයෝගයෙන්]
පොසොන් පොහොය සදහා පාසලේ සිසුන් වෙනුවෙන් දර්ම දේශනාවක් පැවැත්වීම.
[පාසලේ සිසුන්ගේ නොමද දායකත්වයෙන්]
2023 ලෝක ළමා දින සැමරුම