2023/06/22 පොසොන් පොහොය වැඩසටහන
පොසොන් පොහොය වෙනුවෙන් සව් දන්සලක් පැවැත් වීම.
පොසොන් පොහොය වෙනුවෙන් 7,8,9,10 ශ්‍රේණි ලවා බෞද්ද කොඩි ඇන්දවීම.
2023/07/16,17,18 දිනවලදී ශිෂ්‍ය නායකයින් සදහා නායකත්ව වැඩමුළුව
ත්‍රීකුණාමලය සර්වෝදය මද්‍යස්තානයේදී සිසුන් 10දෙනෙකුගෙන් යුත් පිරිසක් සහබාගි විය.
2023/97/19 දිනදී පාසල් වැසිකිලි අලුත් වැඩියා කරන ලදී.
පාසල් සංවර්දන සමිතියේ සහයෝගයෙන් එය විදිමත්ව සිදු කරන ලදී.
2023/07/20 දිනදී පාසලේ පෞර්ෂ සංවර්දන වැඩ සටහන 6,7,8 ශ්‍රේණී සදහා පවත්වන ලදී.
2023/07/21 දින විද්‍යාලයේ දෙවන වාරය සදහාසිසුන් විසින් ශ්‍රමදානය පැවැත්වීම.
පාසල් සිසුන්ගේ දෙමාපියන් විසින්ද පාසල් සංවර්දන සමිතිය හරහා ශ්‍රමදානයක් පැවැත්වීමට කටයුතු කිරීම.