01.) ත්‍රි/කන් වාන්ඇල මහා විද්‍යාලය
සමාදි ගී මියැසිය පැවැත්වූ වගයි.
2023 වසරේදි වෙසක් පොහොය නිමිති කරගෙන ආරාදිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මැයි මසදී පාසලේ සියලු සිසුන්ගේ නොමද සහයෙන් පවත්වන ලදී. 12 ශ්‍රේණීයේ සිසුන්ගේ සංවිදානය මත ගමේ බොහෝ දෙනාගේ සහයෝගයෙන් මැයි මසදී පාසල් ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබීය.ඒ අතරතුර 10 ශ්‍රේණියේ සිසුන් විසින් කොත්තමල්ලී සහ කඩල දන්සලක් පැවැත් විය.
02.)කොරෝනා වසංගතය නිසා පාසලේ දුර්වල වී තිබූ වැඩ සටහන් යලි යතා තත්වයට පත් කිරීම.
[දුර්වල වී තිබූ සිංහල සාහිත්‍ය සමිතිය ,බෞද්ද සමිතිය ,ඉංග්‍රීසි සමිතිය යලි නගා සිටුවීම ,නැවත සදුදා බදාදා සිකුරාදා
දිනවලදී ශරීර සුවතා වැඩ සටහන සිදු කිරීම.]
03.) Website Development කන්ඩායමක් පාසලේ තොරතුරු හා සන්නිවේදනය තාක්ෂනය විෂය සිදු කරන සිසුන්ගෙන් තෝරා ගැනීම.